Terms and Conditions

Lasted Update: 10,Feb,2024

Mr.Suresh – Web Hosting Sri Lanka වෙත සාදරවෙන් පිලිගනිමු. මෙම නියාමනයන් සහා කොන්දේසි ( Terms and Conditions ) ඔබ අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීමේ දි සහා Web Hosting Service මිලදී ගැනීම සහා විකිණීම පාලනය කරයි. අපගේ වෙබ් අඩවියට පිවිසිමෙන් සහා මිල දී ගැනීම් කිරිමෙන්, ඔබ මෙම කොන්දේසි වලට අනුකූල වීමට එකඟ වේ. ඕනෑම ගනුදෙනුවක් කරගෙන යාමට පෙර කරුණාකර අපගේ නියාමනයන් සහා කොන්දේසි හොඳින් කියවන්න.

වෙබ් අඩවිය භාවිතා කිරීම:

  • අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීමට හෝ මිලදී ගැනීම් කිරීමට ඔබ අවම වශයෙන් වයස අවුරුදු 18 සම්පුර්ණ විය යුතුය.

1. වගකීම් කාලය: ඔබ වෙබ් හොස්ටිං මිලදී ගන්නා දිනයේ සිට ඔබට දින 7ක මුදල් ආපසු ගෙවීමේ සහතිකයක් හිමවේ ( 7 Day Moneyback Guarantee ) දින 7 ඉක්ම වූ පසු දින සිට මෙය වලංගු⁣ නොවෙන අතර කිසිම හේතුවකට අප මුදල් ආපසු ගෙවීමක් සිදු නොකරයි. ඔබට දින 90ක ඔබ ලබා ගන්නා පැනල් එකට නව පැනල් එකක් ලබා ගෑනීමේ වගකීම් කාලයක් ලැබේ. ( මාසික පැකේජ සඳහා මෙය අදාල නොවේ. මෙම වගකීම් හිමිවන්නෙ වසරක් සඳහා මිලදී ගැනිම් සඳහා පමණි )

2. ඔබට ලැබෙන සහාය: ඔබ අපගෙන් හොස්ටින් මිල දී ගන්නා දින සිට වසර කාලයක් ඔබට අපගේ සහය ලබා ගත හැක. ( 365-Days )

ඔබට ඕනෑම වෙලාවක WhatsApp පහසුකම යටතේ අපිට ඔබගේ පණිවිඩය අපිට ලබා දිය හැකි අතර ඔබට අපගේ හොස්ටිං වල ගැටලුවක් මතූ වී ඇත්නම් එම ගැටලු සඳහා Ticket Option එක පාවිච්චි කර එම ගැටලුව පැහැදිලිව ‘ Screen Shot ‘ සමඟ අපට එවන්න. එවිට වැඩ කරන පැය 6 – 12 ඇතුලත ඔබගේ පණිවිඩයට අපි සහාය ලබා දීමට අප සූදානම්.

3. ආපසු ගෙවීම්: ඔබට ඔබගේ මුදල් අපසු ගෙවීමක් ඉල්ලුම් කර හැක්කේ ඔබ හොස්ටින් මිලදී ගෙන දින හතක් ඇතුලත පමණි. දින හත ඉක්ම වූ පසු කිසිදු හේතුවකට නැවත මුදල් ආපසු ගෙවීමක් සිදු නොකරන බව මතක තබා ගන්න.

4. ඔබගේ වගකීම: ඔබ මිලදී ගන්නා ඕනෑම Auto-Backups නැති හොස්ට්න් පැකේජයකටම අප උපස්ථ ( Auto Daily Backup or Data Backup ) ලබා දීම සිදු නොකරයි. ඒම හේතුව නිසාවෙන් ඔබගේ හොස්ටින් එක තුල පවතින දත්ත ( Data ) ඔබ විසින් උපස්ථ ( Manual Back-Up ) කරගැනීමට වග බලා ගත යුතුය. මේ සඳහා මේ සඳහා ඔබට අපගේ සහය ලබා ගත හැක. එවිට ඔබගේ උපස්ථ ( Manual Back-up ) ඔබටම ලබාගත හැක..  ඔබගේ දත්තවලට හානියක් සිදු වන ඕනෑම මොහොතක අපි එයට වගකීමක් දරන්නේ නැති බව හොදින් වටහා ගන්න. සහා ඔබ ඔබගේ දත්ත ආරක්ෂා කරගත යුතුවේ. ( Auto-Back ලබා දෙන පැකේජ සඳහා මෙය වංගු නොවේ. )

5. Cpanel සඳහා අදාල සේවාවන්:  ඔබගේ හොස්ටිං සඳහා ඔබට ලැබෙන වගකීම් සහතිකය ලැබෙන අතර  ඔබගේ Cpanel එකට අදාල අනෙකුත් සියලුම සේවාවන් වලටද අප වගකීමක් දරන්නෙ නැත. ( දින 7කට පසු – Eg: Mails, Php and other Services ).

6. වෙනස් කිරීම්: ඔබ ලබාගන්න Hosting Cpanel එකට ඔබ විසින්ම තෝරාගත් Domain Name එකක් එකතු කරන අතර එය දින තිහක් ඉක්ම වූ පසු වෙනස් කිරිමක් සිදු කල නොහැක..

උදා: ඔබ Abc.com යන නම ඔබට පසුව Def.com යන නම් මාරු කල නොහැක. නමුත් ඔබ ලබාගන්නා Hosting පැකේජයේ Addon Domains ඔබට අවශය ඕනෑම විටකදි එය වෙනස් කරගත හැක.. ඔබට වෙනස් නොකල හැක්කෙ Cpanel එක පමණි.

7. සැ.යු: ඔබ මිල දී ගන්නා හොස්ටිං එකට ( Videos, Null Themes, Null Plugins, Null Software or Apps, Adult Content, Files, Movies, Videos ) හො ඕනෑම නීති විරෝදි දෙයක් උඩුගත ( Upload ) කිරීම සපුරා තහනම්. එවැනි නීති විරෝදි දෙයක් අප හට හඳුනාගත හැකි උවහොත් ඔබගේ හොස්ටිං එක පෙර දැනුම් දීමකින් තොරව වහාම ඉවත් කිරීමට අපට අයිතියක් ඇත…

8. Domain Coupons: ඔබට අපි දැනට Domains ලබා දීමක් සිදු නොකරයි. ඔබට Domain Search Bar එකක් ලබා දි ඇත්තෙ ඔබ සොයන Domain එක Available ද බැලිම සඳහා පමණි.

නමුත් ඔබට අපෙන් Domain Coupons නොමිලේම ලබා ගත හැක. අපේ සියලුම Yearly Package සඳහා අප .com Domain Coupon එකක් නොමිලේ ලබා දෙන බව අදාල පැකේජයේ සඳහන් කර ඇත.

ඒ අනුව එම පැකේජ්යක් මිලදි ගත් විට ඔබට Domain එකක් ලබා ගැනීම සඳහා තවත් Domain Provi⁣de කෙනෙකුගෙන් ලොකු වට්ටමක් යටතේ මෙම කූපන් පත මඟින් අදාල Domain එක මිල දී ගත හැක.

ඔබට .com හැර වෙනත් Domain Extension එකක් සඳහාද අපෙන් Coupon පතක් ලබා ගත හැක.

( සැයු: අප මෙම නිකුත් කරන Coupons නොමිලේ ලබා දීමක් සිදු කරන බැවින්, සමහර විට ආදාල දිනයකදී මෙම කූපන් පත ක්‍රිය නොකලහොත් හෝ කල් ඉකුත් වී ඇත්නම් ඒ සම්බන්ඳයෙන් අපි වගකීමක් දරන්නෙ නැත.. ඔබ අපගෙන් හොස්ටිං මිලදි ගත් විට අදාල කූපන් පත සමහර විටකදී ක්‍රියා නොකලහොත් අදාල පැකේජ්යේ මුදල් ආපසු ගෙවීමක් සිදු නොකරයි, මංද ඒම කූපන් පත අපි නොමිලේ ලබා දෙන නිසාවෙනි. නමුත් අපගේ හොස්ටිං වල විසඳාගත නොහැකි ගැටලුවක් ඇත්නම්b ඔබට මිල දීගෙන දින හතක් ඇතුලත නැවත මුදල් අපසු ගැනීමක් ඉල්ලුම් කල හැක. )

 

9. Whats Cpanel / Wp Hosting?

Cpanel යනු ඔබට ඔබ අපිට ලබා දෙන Domain Name එකට Cpanel එකක් Create කර ලබා දීමයි. එහිදි සියලුම Cpanel Features ඔබට හිමිවේ.. අපගේ Cpanel, ( NodeJS ) වෙබ් අඩවි සඳහා සුදුසු නොවේ…

Wp Hosting: මෙය WordPress Hosting වේ. ඔබට Panel එකක් හිමි නොවන අතර ඔබ ලබා දෙන Domain Name එක සඳහා WordPress Dashbord එක අපෙන් හිමිවේ..

File Manager Access කිරිම සඳහා File Manager Plugin එකක් භාවිතා කිරීමට ඔබට සිදු වන අතර යම් කිසි හේතුවකට WordPress Uninstall කර ගැනීමට සිදු වේ නම් දින 14ක් ඇතුලත අපි එය නොමිලේ කර දෙන අතර දින 14කින් පසුව ඔබට ඒ සඳහා Wp Reset Plugin එක භාවිතා කර WordPress Dashbord එක Uninstall කරනවා වෙනුවට එය Reset කර ගැනිමට සිදුවේ..

*. Special Note: ඔබ කොපමණ වැඩි Storage / Bandwith අගයක් ලබාගෙන ඇති Hosting එකක් මිල දී අරගෙන තිබුනත් ඔබගේ CPU, RAM Usage එක Overload උවහොත් තාවකාලිකව Hosting Down වීමට ඉඩ ඇත. එවනි අවස්ථාවක කරුණාකර Hosting Package එක Upgrade කරන්න..

“ඔබ ලබා ගන්නා හොස්ටිං සේවාවේ යම්කිසි ගැටලුවක් ඇති වුවහොත්, එය අපගේ සහය ලබා නොගෙන ( අපට එම ගැටලුව දැනුම් නොදී ), සමාඡ මාධ්‍ය හෝ යම් කිසි ස්ථානයක අපට අපහස වෙන අයුරින් හැසිරිම් හෝ දැන්වීම් පළකරහොත් පෙර දැනුම් දීමකින් තොරව ඔබ ලබාගත් හොස්ට් එක වහාම ඉවත් කිරීමට අපට අයිතියක් ඇත… ඔබට අපව සම්බන්ඳ කරගැනීමට දැන් Whatsapp පහසුකම ලබ දී ඇති අතර ඉතා ඉක්මන්කාරි ගැටලුවක් වේ නම් 077 – 9607632ට අංකයට වහාම අමතන්න.”

 

නියාමනයන්  හා කොන්දේසි වල වෙනස්කම්

ඕනෑම අවස්ථාවක මෙම නියාමනයන් හා කොන්දේසි (Terms and Conditions) යාවත්කාලීන කිරිමට හෝ වෙනස් කිරීමට අපිට අයිතියක් ඇත. සංශෝධිත ” අවසන් යාවත්කාලීන කළ “ දිනයක් සමඟ ඕනෑම වෙනස්කමක් මෙම පිටුවේ පළ කෙරේ. ඕනෑම ගනුදෙනුවක් කරගෙන යාමට පෙර කරුණාකර මෙම පිටුවට පැමිණ නියාමනයන් සහා කොන්දේසි හොඳින් කියවන්න. ( මසකට වරක්වත් පැමිණ අපගේ නියාමනයන් සහා කොන්දේසි වෙනස් වී ඇත්දැයි පරීක්ෂා කිරිම ඔබගේ වගකීමකි. )

අපව සම්බන්ඳ කරගැනීම

අපගේ නියාමනයන් ගේ හා කොන්දේසි වල ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ ඉල්ලීමක් ඇත්නම්, කරුණාකර අපගේ වෙබ් අඩවියේ සපයා ඇති තොරතුරු භාව්තා කර අපහා සම්බන්ඳ වන්න.